Posts

Showing posts from November, 2020

හැදින්වීම

Image
 මෙම සේවාව මගින් ඔබට ලබාදී ඇති link එක වෙනස් වන සෑම වේලාවකම sms පනිවිඩයක් මගින් link එක ලැබෙනු ඇත. තවද ඔබට මෙය පුරුදු පුහුනු වෙන්න වෙනත් ආයතනයක් මගින් කරනවානම් Rs 25000 පමන වැයවෙනු ඇත. නමුත් ඔබට මේ ලැබිඇති අවස්තාව සුලු මුදලක්, වැයවී සාර්ථකව අවසන් කල හැකි බව සතුටින් දැනුම් දෙමි. ඔබට මෙම කරගෙන යන විට පැන නගින සියලු ප්‍රශ්න comments කරන්න අප ඔබට විසදුම් ලබා දෙමි. ඔබට full time , part time ලෙස වැඩකර මාසෙට Rs 100000 වඩා මුදලක් පලමු මාසයේ සිටම උපයන්න අපි ඔබට උදව් කරනවා. ස්තුතිය. යට video එක බලන්න.      

පටුන

පටුන   ( මෙහි සදහන් කර ඇත්තෙ ප්‍රදාන Catogary පමණක් වන අතර මෙම Catogary ඇතුලත විශාල Sub Catogary හා Page ප්‍රමාණයක් ඇත.ඔබේ පහසුව සදහා Catogary පමණක් මෙහි සදහන් කර ඇත ) 1.හැදින්වීම 2.පටුන 3.course එක ගැන දැනගන්න 4.photos ගහලා සල්ලී හොයන්න 5.සින්දු අහලා සල්ලී හොයන්න 6.video animation වලින් සල්ලි හොයන්න 7.chat කරලා10$ පැයට හොයමු 8.paypal part 1 and 2 ගිණුමක් හදාගමු 9.Google advertisadve වලින් සල්ලි හොයන්න 10.scam adviser වලින් සල්ලි හොයන්න 11.shrinkeam වලින් සල්ලි හොයන්න 12.පොඩි පොඩි වැඩ කරලා සල්ලි හොයන්න 13.instagram selling වලින් සල්ලි හොයන්න 14.Domain selling වලින් සල්ලි හොයන්න 15.ebay dropshiping මුල සිට සරලව 16.skill ගිණුමක් හදාගමු 17.paypal part 3 ගිණුමක් හදාගමු 18.microworkers වලින් සල්ලි හොයන්න 19.Binary option වලින් සල්ලි හොයන්න 20.ideamart වලින් සල්ලි හොයන්න 21.youtube වලින් සල්ලි හොයන්න 22.face book වලින් සල්ලි හොයන්න 23.shofify dropshiping වලින් සල්ලි හොයන්න 24.fiverr (waiting for updates) මෙම ඇප් එක සෑම සතියකටම වරක් Update වේ.එමගින් ඔබට අලුත් පාඩම් සෑම සතියකටම වරක්...

course එක ගැන දැනගන්න

  අන්තර්ජාලය හරහා ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද?? හොයපු අය ඉන්නවද ?      ලංකාවෙ ගොඩ දෙනකුට මේ දේ පිලිබඳව තියෙන්නෙ හරි අමුතු හැගීමක්. ඇත්තටම සමහරුන්ට මේක මැජික් එකක් මොකද Phone එක දිහා Computer එක දිහා බලාන ඉදලා සල්ලි හොයන්නෙ කොහොමද ඕකා කියන්නෙ බොරු වගේ දේවල් මම අහලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් ගොඩක් කරන්නෙම මේ Internet Jobs මොකද මේ මගින් විදේශ විනිමය රට තුලට ගලා එනවා. ඔයාලටත් හිතෙනවනම් මම කියන්නෙ බොරු කියලා ඔයාලට පුලුවන් මේක කියවන එක නතර කරලා ඇප් එක අයින් කරලා දාන්න. ඔයාලට හිතෙනවනම් මම කියන්නෙ ඇත්ත කියලා ඔයා ඔයාගෙ ජිවීතෙ ඉදිරියට යන්න ආසා ජීවීතෙ ජය ගන්න ආස කෙනෙක්. ඔයාට මේ දේ කරන්න පුලුවන්. අන්තර්ජාලය හරහා මුදල් හොයපු අය ඉන්නවා ගොඩ ගියපු අය ඉන්නවා උදා :- දිලින දක්ශිල          ලසන්ත වික්‍රමසිංහ    මේ අය අන්තර්ජාලය හරහා මුදල් හොයලා ගොඩ ගිය අය ඔයාලට සැකයි වගේනම් Facebook,Youtube එකේ ගිහින් මේ අයගෙ නම් ගහලා බලන්න මේ දේ කරන්න මොනාද ඕනේ ??? මොන දේ කරන්නත් අපිට මුලින්ම අවශ්‍ය දේ තමා උත්සහය,කැපවීම, උනන්දුව,විශ්වාසය...

photos ගහලා සල්ලී හොයන්න

Image
  SnapWire ඔයාට අන්තර්ජාලය හරහා ගොඩක් ඉක්මනට මෙන්ම පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් Site එකක් තමා Snapwire කියන්නේ. මේකේදි කරන්න තියෙන්නෙ ඔයාගාව තියෙන Photos Upload කරන එක විතරයි.අපි එහෙනම් මේ ගැන දැන් බලමු පහලින් තියෙන්නේ මේ site එකේ interface එක. .   මුලින්ම ඔයා මේ site එකේ Register වෙන්න ඕන. ඔයාට face book හරහා එහෙම නැත්තම්, ඔයාගේ email account එක හරහා මේ site එකේ register වෙන්න පුලුවන්. මේ site එක හරහා මුදල් උපයන්නේ කොහොමද? ඔයාට කරන්න තියෙන්නේ ඔයා ලග තියෙන photos මේ site එකට upload කරන එක විතරයි. ඉතින් කවුරු හරි ඔයා මේ විදියට upload කරන images download කරාම ඔයාට එක download එකකට $ 3-6ත් අතර මුදලක් උපයන්න පුලුවන්. ඒ වගේම ඔයාට මෙතන විවිද companies වලින් publish කරන challenges ඔයාට බලාගන්න පුලුවන්. ඒ වෙගේම ඒ challenge එකට අදාල price එකත් screen එකේ display වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ challenge එකට ගැලපෙන විදියේ photo එකක් අරන් photo එක edit කරල හොද quality photo එකක් upload කරන එක විතරයි. ඉතින් ඔයාට මෙතනදි photos 4ක් විතර upload කරන්න chance එක තියෙනවා. ඔයා මේ challenge එක දිනු...

සින්දු අහලා සල්ලී හොයන්න

Image
  සිංදු අහලා සල්ලි හොයමු ඔයාලා හැමෝම සිංදු අහනවා . ඔව් අනිවාර්යයෙන් ම අහනවා කියලා දන්නවා හැබැයි ඔයා දන්නවද සිංදු අහලා ඔයාලට සල්ලි හොයන්න පුලුවන් කියලා. E Money වලින් ඔයාලට ඕනෑම වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන් Platform එකක්. අවශ්‍ය වෙන්නෙ ඔයාලගේ උත්සහය විතරයි.  හරි අපි දැන් යමු මේ වැඩේ ගැන කතා කරන්න👉😛 මේ Site එකේ නම තමා Playlist push කියන්නෙ. මේ තියෙන්නෙ ඒකේ Link එක 👉👉👉 https://playlistpush.com / පාතින් ඔයාට මේ වෙබ් සයිඩ් එකේ Interface එක බලා ගන්න පුලුවන් මේ සයිඩ් එකේ ඔයාට Free Register වෙන්න පුලුවන්. මම හිතනවා ඔයාලට Register වෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඔන්නැති වෙයි කියලා ( Register වෙන්න දන්නැත්නම් පාතින් Comment එකක් හෝ Massage එකක් දාන්න ඊලග Update එකෙන් මම කියලා දෙන්නම් )  ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ Site එක හරහා කොහොමද සල්ලි හොයන්නෙ කියලා නේද??? මෙහෙමයි මේ Playlist push Site එකේ Artist ලා Publish කරලා තියෙන ගොඩක් සිංදු තියෙනවා. ඔයාට කරන්න තියෙන්නෙ ඒ සිංදු අහලා ඒ සිංදුවට කැමතිනම්, ඒකට Review එකක් දෙන්න.  ඊට පස්සෙ ඔයාට ඒ සිංදුව ඔයාගෙ Playlist එකට Add ක...

chat කරලා10$ පැයට හොයමු

Image
  The Chat Shop අන්තර්ජාලය මගින් මුදල් උපයන්න ක්‍රම ගනනාවක් අපි Sinhala EMoney App හරහා ඔයාලට කියලා දුන්නා  අදත් ඔයාලට කියලා දෙන්න යන්නෙ Chat කරලා සල්ලි හොයන්න පුලුවන් තවත් සුපිරිම Site එකක් ගැන මේකේ නම තමා The Chat Shop.  ඔයාට මේ වැඩේ කරන්න කිසිම Experience එකක් අවශ්‍ය වන්නෙ නෑ.  ඔයාලට මේ Link එකෙන් The chat shop එකට යන්න පුලුවන් 👉 https://www.thechatshop.com/ ඇත්තටම ගොඩ දෙනෙක් කරන්නෙ තමන්ට Free Time එකක් හම්බුනාම Facebook,insta,viber,imo,whatsapp වාගෙ Social Medias වල යාලුවෝ එක්ක Chat කරනවා නැත්නම් කෑලලත් එක්ක මලක් කඩනවා  මල් කැඩිල්ල පැත්තකින් තියමුකෝ  නිකන්ම Chat කරන එකෙන් ඔයාට මොනවද ලැබෙන්නෙ . ඔයාට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ තියෙන Data ටිකටත් කෙලවෙනවා ඇරෙන්න  හැබැයි ඔයා මේ Chat Shop එකේ Chat කරොත් ඔයාට පැයකට $10 හොයන්න පුලුවන්. මේ වෙනකොට $10 කියන්නෙ රු.1790 විතර. ඉතින් හිතලා බලන්නකො ඔයා මේක Part Time හෝ Full Time කරලා දවසට කීයක් හොයා ගන්න පුලුවන්ද කියලා. මේ වැඩේ කරන හැටි ගැන කතා කරොත්  ඔයාට සිද්ද වෙනවා මුලින්ම මේ Job එකට Apply කරන්න . Live ...

video animation වලින් සල්ලි හොයන්න

  Video Animation Internet එකෙන් සල්ලි හොයන ක්‍රම වලින් ලොකේ තියෙන ජනප්‍රියම ක්‍රමයක් තමා Video Animation කියන්නෙ. සමහර විට ඔයා Video Animation ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඇති එහෙමත් නැත්නම් මේ ගැන මොලෝ දෙයක් නොදන්නවා වෙන්නත් පුලුවන් ( හරි හරි හැමෝටම හැම දේම බෑනේ ඉතින් ) ඔයා මේ ගැන දන්නවා උනත් නැති උනත් Video Animation කරන්න පට්ට වේලාවක් යනවා කියන දේ ඔයාලා හැමෝම පිලිගන්නවනෙ නේද. මම අද ඔයාලට කියන්න යන්නෙ ඒ වැඩේ අපි බොහොම ලේසියන් කර ගන්නෙ කොහොමද කියන එක ගැන. මේකෙන් පුලුවන් ඔයාලට පොඩි කාලයකින් ගොඩක් හොද Quality එකකින් යුක්ත Video එකක් හදා ගන්න අවස්තාව තියෙනවා ඔයාට මේ වැඩේ Animation Studio Software එකෙන් බොහොම ලේසියෙන් කර ගන්න පුලුවන්. හැබැයි ඔයාලට මේකෙන් Free Video එකක් හදාගන්න බෑ. ඔයාට මේ link ( https://www.animationstudio.io/go /) එක හරහා ගිහින් animation studio software එක install කරගන්න පුලුවන් ඒ වෙනුවෙන් ඔයාට dollar 28.95 ක මුදලක් ගෙවන්න සිද්ද් වෙනවා. ඒ වගේම ඔයා මේ software එක හරහා video එකක් create කරන හැම අවස්තාවකදීම ඔයාට මේ මුදල ගෙවන්න සිද්ද වෙනවා. ඉතින්...

Google advertising වලින් සල්ලි හොයන්න

Image
  Google Advertising ගොඩ දෙනෙක් කතා කරන දෙයක් තමා Google Ads කියන්නෙ  ඇත්තටම Google ආයතනය මගින් ප්‍රධාන Advertising Platform 3 ක් හදුන්වා දී තිබෙනවා  1.Adsens 2.Admob 3.Adword මේ අතරින් ගොඩ දෙනෙක් දන්නවා Adsens හා Admob ගැන මේ අතරිනුත් වැඩිපුරම කට්ටිය කතා වෙන්නෙ Adsens ගැන අපිට මේ Adsens වගේම Admob වලිනුත් මුදල් උපයන්න පුලුවන් ඒ නිසා ගොඩ දෙනෙක් මේ දේවල් ගැන කතා වෙනවා වගේම මේවා කරනවා ඒත් Adword ගැන එහෙම කතා නොවෙන්නෙ ඇයි???  මෙහෙමයි Adword කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාර වලට වැදගත් වන Platform එකක්.සිරාවටම කීවොත් මේක ඔයාලගෙ සල්ලි වියදම් කරන්න හදපු Platform එකක්. මේ Platform භාවිතා කරන Audience එකිනෙකට වෙනස් Adword භාවිතා කරන්නෙ Advertising කරන අය ඒ කියන්නෙ Advertise එක අයිති Company එක හෝ පුද්ගලයා. Adsens හා Admob Platform දෙක භාවිතා කරන්නෙ Publishers ලා ඒ කියන්නෙ Advertise එක අපිට පෙන්නන කෙනා  Adsens කියන්නෙ Website,Blog,Youtube Channel වගේ දේවල් වලට ලබා දෙන Publisher Platform එක ඒ වගේම Admob කියන්නෙ Mobile Application සදහා Google හදුන්වා දී තිබෙන Platform එක  G...

paypal part 1 and 2 ගිණුමක් හදාගමු

Image
  Paypal Part 1 Paypal account එකක් create කරගන්නේ කොහොමද?   Paypal කියන්නේ අපි internet එක හරහා මුදල් ගනුදෙනු කරද්දි මේ ගනුදෙනු වල ආරක්ශාවට තමයි paypal තියෙන්නේ.දැන් ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම වෙන site එකකින් නිකම්ම මොකටද අපේ transaction වලට security එකක් දෙන්නේ කියලා? ඇත්තටම මේක එයාලා නිකම් කරන දෙයක් නෙවෙයි. මේ වෙනුවෙන් එයාලා අපෙන් මුදලක් අයකරනවා. මේ මුදල සාමාන්‍යෙන් ගොඩක් ලොකු මුදලක් නොවුනත්, අපි කරන ගනුදෙනුවෙ අගය මත මේ මුදල වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ලක්ශෙක විතර transaction එක්ක් කරොත් සෑහෙන්නෙ දැනෙන මුදලක් ඔයාට paypal එකට ගෙවන්න වෙනවා. මෙන්න මේ හේතුව නිසාම ගොඩක් දෙනා paypal එකට link කරන තමන්ගේ card එක අයින් කරගන්න පෙලබෙනවා. මේකේ අවාසි පැත්ත තමයි අපි ebay වගේ site එකකින් හරි වෙනත් ආරක්ශාව අඩු sites වලින් බඩු ගන්න ගියාම, ඔයා paypal account එකක් යුස් කරන්නේ නැත්තම් ඔයාට ඔයාගේ credit/debit card number එක වගේම CVV code එක direct ඒ site වලට දෙන්න වෙනවා. ඉතින් බැරිවෙලාවත් මේ වගේ site එකක් hack උනොත් ඔයාගේ card details ඔක්කොම පිටට යන්න පුලුවන්. ඒත් ඔයා paypal යුස් කරලා නම් ම...