chat කරලා10$ පැයට හොයමු
The Chat Shop
අන්තර්ජාලය මගින් මුදල් උපයන්න ක්‍රම ගනනාවක් අපි Sinhala EMoney App හරහා ඔයාලට කියලා දුන්නා
අදත් ඔයාලට කියලා දෙන්න යන්නෙ Chat කරලා සල්ලි හොයන්න පුලුවන් තවත් සුපිරිම Site එකක් ගැන මේකේ නම තමා The Chat Shop.
ඔයාට මේ වැඩේ කරන්න කිසිම Experience එකක් අවශ්‍ය වන්නෙ නෑ.
ඔයාලට මේ Link එකෙන් The chat shop එකට යන්න පුලුවන් 👉 https://www.thechatshop.com/
ඇත්තටම ගොඩ දෙනෙක් කරන්නෙ තමන්ට Free Time එකක් හම්බුනාම Facebook,insta,viber,imo,whatsapp වාගෙ Social Medias වල යාලුවෝ එක්ක Chat කරනවා නැත්නම් කෑලලත් එක්ක මලක් කඩනවා
මල් කැඩිල්ල පැත්තකින් තියමුකෝ
නිකන්ම Chat කරන එකෙන් ඔයාට මොනවද ලැබෙන්නෙ . ඔයාට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ තියෙන Data ටිකටත් කෙලවෙනවා ඇරෙන්න
හැබැයි ඔයා මේ Chat Shop එකේ Chat කරොත් ඔයාට පැයකට $10 හොයන්න පුලුවන්. මේ වෙනකොට $10 කියන්නෙ රු.1790 විතර. ඉතින් හිතලා බලන්නකො ඔයා මේක Part Time හෝ Full Time කරලා දවසට කීයක් හොයා ගන්න පුලුවන්ද කියලා. මේ වැඩේ කරන හැටි ගැන කතා කරොත්
ඔයාට සිද්ද වෙනවා මුලින්ම මේ Job එකට Apply කරන්න . Live Chat Agent කෙනෙක් විදියට
ඉතින් chatshop team එකේ requirements කීපයක් තියෙනවා,
👉 ඔයාට හොදට English කතා කරන්න පුලුවන් වෙන්න ඕන.
👉ඔයාට වේගයෙන් type කරන්න පුලුවන් වෙන්න ඕන.
ඒ වගේම මේ වැඩේ online කරන නිසා
👉ඔයාට හොද speed internet connection එකක් තියෙන්න ඕන.
ඔයා මේකට Apply කරාට පස්සෙ ඔයාට පොඩි Typing Test එකක් කරන්න තියෙනවා . ඔයාට මෙතනෙදි කරන්න තියෙන්නෙ Test එක Complete කරලා එකේ ScreenShot එකක් අරන් Application Form එකට Attached කරන එක.
මම ඔයාට අර ඉස්ල්ලා කියපු Requirements ටික තියෙනවා නම්
අනිවා ඔයාගෙ Application එක Approve වෙනවා.
ඔයාගෙ Application එක Approve කරලා ඔයාව මේ වැඩේඩ එයලා තෝරා ගත්තොත් ඔයාට Full Training එකක් එයාලා ඔයාට දෙනවා ඒක නිසා කිසි දේකට බයවෙන්න එපා
Chat කරලා සල්ලි හොයන්න ඔයත් කැමතිනම් ඔයත් මේකට Application එකක් දාලා බලන්න
මේ ගැන තව තොරතුරු ඕනෙනම් පාතින් Comment එකක් දාගෙන යන්න ඉදිරි Update වලින් ඒ ගැන තොරතුරු මම දාන්නම්
Meke cv ekak upload karanna kiyala thiyenne.ee details denna onida?
ReplyDelete