photos ගහලා සල්ලී හොයන්න
SnapWire
ඔයාට අන්තර්ජාලය හරහා ගොඩක් ඉක්මනට මෙන්ම පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් Site එකක් තමා Snapwire කියන්නේ. මේකේදි කරන්න තියෙන්නෙ ඔයාගාව තියෙන Photos Upload කරන එක විතරයි.අපි එහෙනම් මේ ගැන දැන් බලමු
පහලින් තියෙන්නේ මේ site එකේ interface එක. .
මුලින්ම ඔයා මේ site එකේ Register වෙන්න ඕන. ඔයාට face book හරහා එහෙම නැත්තම්, ඔයාගේ email account එක හරහා මේ site එකේ register වෙන්න පුලුවන්. මේ site එක හරහා මුදල් උපයන්නේ කොහොමද? ඔයාට කරන්න තියෙන්නේ ඔයා ලග තියෙන photos මේ site එකට upload කරන එක විතරයි. ඉතින් කවුරු හරි ඔයා මේ විදියට upload කරන images download කරාම ඔයාට එක download එකකට $ 3-6ත් අතර මුදලක් උපයන්න පුලුවන්.
ඒ වගේම ඔයාට මෙතන විවිද companies වලින් publish කරන challenges ඔයාට බලාගන්න පුලුවන්. ඒ වෙගේම ඒ challenge එකට අදාල price එකත් screen එකේ display වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ challenge එකට ගැලපෙන විදියේ photo එකක් අරන් photo එක edit කරල හොද quality photo එකක් upload කරන එක විතරයි. ඉතින් ඔයාට මෙතනදි photos 4ක් විතර upload කරන්න chance එක තියෙනවා. ඔයා මේ challenge එක දිනුවොත් ඔයාට ඊට අදාල payment එක ලැබෙනවා.
ඔයා මේ site එක හරහා උපයන මුදල් ඔයාට paypal හරහා ගෙන්න ගන්න පුලුවන්. ඉතින් ඔයත් photographer කෙනෙක් නම් මේ chance එක ඔයාට
Comments
Post a Comment