video animation වලින් සල්ලි හොයන්න

 

Video Animation

Internet එකෙන් සල්ලි හොයන ක්‍රම වලින් ලොකේ තියෙන ජනප්‍රියම ක්‍රමයක් තමා Video Animation කියන්නෙ. සමහර විට ඔයා Video Animation ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඇති එහෙමත් නැත්නම් මේ ගැන මොලෝ දෙයක් නොදන්නවා වෙන්නත් පුලුවන් ( හරි හරි හැමෝටම හැම දේම බෑනේ ඉතින් ) ඔයා මේ ගැන දන්නවා උනත් නැති උනත් Video Animation කරන්න පට්ට වේලාවක් යනවා කියන දේ ඔයාලා හැමෝම පිලිගන්නවනෙ නේද.

මම අද ඔයාලට කියන්න යන්නෙ ඒ වැඩේ අපි බොහොම ලේසියන් කර ගන්නෙ කොහොමද කියන එක ගැන. මේකෙන් පුලුවන් ඔයාලට පොඩි කාලයකින් ගොඩක් හොද Quality එකකින් යුක්ත Video එකක් හදා ගන්න අවස්තාව තියෙනවා

ඔයාට මේ වැඩේ Animation Studio Software එකෙන් බොහොම ලේසියෙන් කර ගන්න පුලුවන්.

හැබැයි ඔයාලට මේකෙන් Free Video එකක් හදාගන්න බෑ.

ඔයාට මේ link (https://www.animationstudio.io/go/) එක හරහා ගිහින් animation studio software එක install කරගන්න පුලුවන් ඒ වෙනුවෙන් ඔයාට dollar 28.95 ක මුදලක් ගෙවන්න සිද්ද් වෙනවා. ඒ වගේම ඔයා මේ software එක හරහා video එකක් create කරන හැම අවස්තාවකදීම ඔයාට මේ මුදල ගෙවන්න සිද්ද වෙනවා.

ඉතින් මේ වැඩේ පට්ට පාඩුයි කියලා ඔයාලට හිතෙන්න පුලුවන්. හැබැයි මේ Software එකෙන් ඔයා හදන Video ඔයාට ලැබෙන්නෙ Resell Right එක්ක. ඔයාට ඒ Video එක ඔනේම Site එකකට විකුණන්න අයිතියක් තියෙනවා.

ඉතින් මේ Video Animation වලට කොච්චර ලොකු ඉල්ලුමක් තියෙනවද කියලා බලා ගන්න පුලුවන් Fiverr/Freelancer/up work වාගේ Site වල පොඩි රවුමක් ගැහුවනම්. ඔයා Video Animation වලට වියදම් කරන ගාන වියදමක් කියලා හිතන් නැතිව ආයෝජනයක් විදියට හිතුවොත් ඔයාට මේ වැඩෙන් ගොඩ යන්න පුලුවන්

තීරණය ඔයාලට බාරයි. කොහොමත් ඔයාලට මේ එක Video එකකින් $200 ක් වත් හොයා ගන්න පුලුවන් අඩුම. ඔයාලට මේ Software එකෙන් Video හදන හැටි දැන ගන්න ඕන්නම් පාතින් Comment එකක් දාන්න මම ඔයාලට ඒ ගැනත් කියලා දෙන්නම්

Comments

Popular posts from this blog

සින්දු අහලා සල්ලී හොයන්න

Google advertising වලින් සල්ලි හොයන්න

photos ගහලා සල්ලී හොයන්න