course එක ගැන දැනගන්න
අන්තර්ජාලය හරහා ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද?? හොයපු අය ඉන්නවද ?
ලංකාවෙ ගොඩ දෙනකුට මේ දේ පිලිබඳව තියෙන්නෙ හරි අමුතු හැගීමක්. ඇත්තටම සමහරුන්ට මේක මැජික් එකක් මොකද Phone එක දිහා Computer එක දිහා බලාන ඉදලා සල්ලි හොයන්නෙ කොහොමද ඕකා කියන්නෙ බොරු වගේ දේවල් මම අහලා තියෙනවා.
ලෝකයේ අනිත් රටවල් ගොඩක් කරන්නෙම මේ Internet Jobs මොකද මේ මගින් විදේශ විනිමය රට තුලට ගලා එනවා. ඔයාලටත් හිතෙනවනම් මම කියන්නෙ බොරු කියලා ඔයාලට පුලුවන් මේක කියවන එක නතර කරලා ඇප් එක අයින් කරලා දාන්න. ඔයාලට හිතෙනවනම් මම කියන්නෙ ඇත්ත කියලා ඔයා ඔයාගෙ ජිවීතෙ ඉදිරියට යන්න ආසා ජීවීතෙ ජය ගන්න ආස කෙනෙක්. ඔයාට මේ දේ කරන්න පුලුවන්.
අන්තර්ජාලය හරහා මුදල් හොයපු අය ඉන්නවා ගොඩ ගියපු අය ඉන්නවා
උදා :- දිලින දක්ශිල
ලසන්ත වික්‍රමසිංහ
මේ අය අන්තර්ජාලය හරහා මුදල් හොයලා ගොඩ ගිය අය ඔයාලට සැකයි වගේනම් Facebook,Youtube එකේ ගිහින් මේ අයගෙ නම් ගහලා බලන්න
මේ දේ කරන්න මොනාද ඕනේ ???
මොන දේ කරන්නත් අපිට මුලින්ම අවශ්‍ය දේ තමා උත්සහය,කැපවීම, උනන්දුව,විශ්වාසය
ඉතින් ඔයාලා ගාව මේ දේවල් තියෙනවනම් ඔයාලට තව ඕනේ වෙන්නෙ Computer එකක් හෝ Smart Phone එකක්
අන්තර්ජාල සම්බන්දතාවක් (Internet ) විතරයි
ඔයා මේ ඇප් එක Download කරා කියන්නෙ ඔයාගෙ අතේ දැනටමත් Phone එකක් තියෙනවා ඒ කියන්නෙ ඔයාට මේක කරන්න පුලුවන්
මේවා කරද්දි ප්‍රශ්නයක් ආවෝත් ???
ඔයාලට මේ දේවල් කරගෙන යද්දි පැන නැගෙන ප්‍රශ්න නිරාකරනය කරලා දෙන්න අපි ඕනම වෙලාවක ඉන්නවා
ඔයාලට පුලුවන් මේ ඇප් එක හරහා Comment එකක් දාන්න.
👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️🧡🧡🤗😀😀😀🤗🧡
ඔයාලා දන්නවා Internet Marketing ගැන Course එකකට ගියොත් රු.20000 ක් 25000 මුදලක් අය කරනවා ඒත් ඔයාලට කියලා දෙන්නෙ උපරිම ක්‍රම 2ක් නැත්නම් 3ක්
Comments
Post a Comment