සින්දු අහලා සල්ලී හොයන්න


 

සිංදු අහලා සල්ලි හොයමු

ඔයාලා හැමෝම සිංදු අහනවා .

ඔව් අනිවාර්යයෙන් ම අහනවා කියලා දන්නවා හැබැයි ඔයා දන්නවද සිංදු අහලා ඔයාලට සල්ලි හොයන්න පුලුවන් කියලා. E Money වලින් ඔයාලට ඕනෑම වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන් Platform එකක්. අවශ්‍ය වෙන්නෙ ඔයාලගේ උත්සහය විතරයි. 

හරි අපි දැන් යමු මේ වැඩේ ගැන කතා කරන්න👉😛

මේ Site එකේ නම තමා Playlist push කියන්නෙ. මේ තියෙන්නෙ ඒකේ Link එක 👉👉👉 https://playlistpush.com/

පාතින් ඔයාට මේ වෙබ් සයිඩ් එකේ Interface එක බලා ගන්න පුලුවන්

මේ සයිඩ් එකේ ඔයාට Free Register වෙන්න පුලුවන්. මම හිතනවා ඔයාලට Register වෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඔන්නැති වෙයි කියලා ( Register වෙන්න දන්නැත්නම් පාතින් Comment එකක් හෝ Massage එකක් දාන්න ඊලග Update එකෙන් මම කියලා දෙන්නම් ) 

ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ Site එක හරහා කොහොමද සල්ලි හොයන්නෙ කියලා නේද???

මෙහෙමයි

මේ Playlist push Site එකේ Artist ලා Publish කරලා තියෙන ගොඩක් සිංදු තියෙනවා. ඔයාට කරන්න තියෙන්නෙ ඒ සිංදු අහලා ඒ සිංදුවට කැමතිනම්, ඒකට Review එකක් දෙන්න. 

ඊට පස්සෙ ඔයාට ඒ සිංදුව ඔයාගෙ Playlist එකට Add කර ගන්න පුලුවන්. ඔයාට Playlist Push හරහා ඔයාගෙම Playlist එකක් Create කර ගන්න පුලුවන්.

ඊට පස්සෙ ඔයාට සිද්ද වෙනවා ඔයාට ඔයාගෙ Playlist එක Follow කරන Followers ලා ගාන වැඩි කර ගන්න. ඒ විදියට ඔයාට අවම Followers ලා 400 ක් වත් ඉන්න ඔනේ.

ඔයාගෙ Playlist එක හොදයිනම් ඔයාගෙ Performance අනුව සිංදු 1කට $12 ඉදලා ගෙවීම් කරනවා

හැබැයි මේක එක දවසින් කරන්න පුලුවන් වැඩක්නම් නෙමේ ඔයාට ඉවසීමක් තියෙන්න ඔනේ

මේ විදියට ඔයා හොයන සල්ලි සතියට පාරක් Paypal මගින් ලබා ගන්න හැකියාව තියෙනවා

මේ සම්බන්දව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් දාන්න නැතනම් Massage එකක් දාන්න 

Comments

Post a Comment

Popular posts from this blog

Google advertising වලින් සල්ලි හොයන්න

photos ගහලා සල්ලී හොයන්න